ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනයක් වී ඇති ඉතාලි රියදුරු බලපත්‍ර හීනය සැබෑ කර දෙන ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ නීතිගත විශ්වාසවන්ත සේවයක් සපයන අයතනයකි !
මෙම ආයතනය විභාගය සදහා ඉතාලියේ රියදුරු බලපත්‍රය සදහා ඇති සියලුම පාඩම් සියල්ල සිංහලෙන් සරලව පැහැදිලි කර පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සහ පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කර මනා දැනුමක් ලබා දී විභාගය සදහා සූදානම් කරවයි

ඕනෑම ස්ථානයක සිට zoom මෘදුකාංගය ඔස්සේ සතියට දින 03 ක් පවත්වන මෙම online පංතිය සදහා සහභාගි වන සිසුන් හට ඉතාලී රියදුරු පාඩම් මාලාව මුල සිට සරලව පැහැදිලි කර දීම මෙම online පංතිය හරහා සිදු කරනු ලබයි. පංතිය අවසානයේ whatsapp මාර්ගයෙන් පණිවිඩ යොමු කර අපැහැදිලි කොටස් පිලිබද විමසීම ට හැකියාව ඇත. මෙම පංතිය පැවත්වෙන සෑම දිනකම පසු දින එම පාඩමේ නැවත විකාශයක් සහ පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයක් ලබා දෙයි! පංතියට online සහභාගි වීමට නොහැකි වූවත් නැවත විකාශය හරහා එම පාඩම් ආවරණය කර ගත හැක. නව E Learing පද්ධතියක් මාර්ගයෙන් පංතියේ වැඩකටයුතු සිදු කරනු ලබයි

මුල සිට සරලව පවත්වන online පංති වලට සහභාගි විය නොහැකි ඉතාම ඉක්මනින් පාඩම් ලබා ගැනීමට අවශ්‍ය අය සදහා සියලුම පාඩම් මාලාවම හෝ අදාල මාතෘකාවන් වලට අදාල පාඩම් විඩියෝ ලබා ගත හැක .. මෙම පාඩම් මාලාව හොදින් අධ්‍යනය කර විභාගයට අවශ්‍ය දැනුම ඉතාම කෙටි කාලීනව ලබා ගත හැක .

තම දුරකතනයෙන් හෝ ටැබ් සදහා මෙම APP මෘදුකාංගය download කර විභාගය සදහා ඇති ප්‍රශ්න පත්‍ර සහ මාතෘකා වලට අදාල ප්‍රශ්න පත්‍ර මෙම APP මෘදුකාංගය හරහා සිදු කල හැක .. මෙහි විශේෂය වන්නේ..... මෙහි යම් ප්‍රශ්න ප්‍රමාණයක් සිංහල තේරුමත් සහිතව ඔබට ලබා ගත හැකි වීමයි. ඉතාලි ප්‍රශ්නයට පහලින් එහි සිංහල තේරුම ඔබට ලබා ගත හැක . මෙහිදී ඔබට තනිවම එම ඉතාලි ප්‍රශ්න වල තේරුම පැහැදිලි කර ගත හැකි අතර විභාගය සදහා එය බෙහෙවින් උපකාරී වේ.

අපගේ පංතියට සහභාගි වන හෝ අපගේ විඩියො මාලාව නරඹන අය සදහා ඉතාලි රියදුරු බලපත්‍ර පාඩම් මාලාවට අයත් පාඩම් සිද්ධාන්ත කරුණු මෙහි දී ලබා ගන්න ..මෙම කරුණු ඔබ ලග තිබීමෙන් ඉගෙන ගන්න දෑ එහි සටහන් කරගෙන පාඩම් කටයුතු සාර්ථකව පහසුවෙන් ඉදිරියට කරගෙන යාහැකිය.. අත් පොතක් වශයෙන් අපෙන් මිලදී ගත හැක.. නොමැති නම් ඔබටම එය මුද්‍රණය Stampare කර ගත හැක