L'obiettivo della nostra azienda è aiutare a comprendere lelezioni di guida in singalese per la patente di guida italiana
Le lezioni di guida in italiano sono spiegate in singalese e vengono discusse anche le domande che ti aiuteranno a superare l'esame con successo.

Attraverso questa lezione online, gli studenti che partecipano a questa lezione online, che si tiene 03 giorni alla settimana, vengono spiegati in modo semplice dall'inizio. Al termine della lezione è possibile inviare messaggi tramite WhatsApp e chiedere informazioni su parti poco chiare. Dopo ogni giorno di questa lezione, ci sarà una ripetizione della lezione e un foglio di domande relativo alla lezione!

Tutte le lezioni sono disponibili per coloro che non possono parteciparealle lezioni online che si svolgono semplicemente dall'inizio.

Scarica questo software APP e le domande per l'esame possono essere fatte tramite questo software APP. La cosa speciale qui è che puoi ottenere un certo numero di domande con significato singalese. Sotto la domanda italiana puoi ottenere il suo significato singalese

Ottieni i fatti teorici della serie di lezioni sulla patente di guida italiana qui
බොහොම පැහැදිලිව විෂය කරැනු පැහැදිලි කරමින් උගන්නනවා .ඇත්තටම දැන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ patente එක ගන්න.🙏🙏👍
From Verona
hodata pahadili wenawa mata tikak basawa adui habai mn uparima try ekak denawa

From napoli
Teacher fantastic i love this class.
From Monza
ගොඩක් හොඳයි. සර් හොඳින් උගන්වනවා අපට. සර්, තේරුම් කරද්දි සිංහලෙන්, උදාහරණ වලින් අපට කියල දෙනකොට ඒ අදාල වචන ටිකකුත් ඒ වෙලාවට ඉතාලියෙන් කියන්න පුළුවන්ද?. මොකද උදාහරණ හොඳට මතක හිටිනවා. ඒ වෙලාවට ඉතාලි වචනත් ඔලුවට වැටුනම මතක තියේවි කියලා මම හිතනවා. මේ මගේ අදහස විතරයි.
From Treviso
ප්‍රශ්න පත්තර වල අකුරු පොඩිවෙලා.

From වෙරෝනා
❤️good
From Brescia
Hrima kapa una sri kenek♥️
From Milano
කියන්න වචන නෑ මිල කළ නොහැකි සේවයක් .අනේක වාරයක් ස්තුතියි.
From Monza
ඉතාලි රියදුරු බලපත්‍රය ගැන තිබ්බේ හීනයක් . හිතුවේ කවදාවත් ගන්න බැරි වෙයි කියල . මගේ සහෝදරියක් වෙරෝනා ඉදල මට කතා කරල කිව්වා මේවගේ පංතියක් තියෙනවා කියල . මම ආවේ කුතුහලයක් ඇතිව . පුදුමයි පළවෙනි දවසේදී ම මට හොදින් හැමදේම වැටහුනා. සර් ගේ හැකියාව තමයි අපි දැන් පංතියේ ළමයි නේ. ඉතිං ළමයින්ට පැහැදිලි කරන ඒ විදියට මටනම් එක පාරින්ම තේරුම් යනවා. මතක හිටිනවා. මම දැන් මේ වෙද්දී ලකුණු 27 ක් ගන්නවා දෙන ප්‍රශ්න වලින් . සර් ගොඩාක් ස්තුතියි ඇත්තටම මට විශ්වයේ මග පෙන්නුවේ සර් වගේ කෙනෙක් අපිට ලැබීම වාසනාවක්. සර්ට උතුරන්න හරියන්න ඕන හැමදාම . මේ කරන කර්තව්‍යය ට. ස්තුතියි සර්🙏🌸
From Padova
Super sir
From Milano
Your teaching is excellent.
From Casalpusterlengo (Lodi)
Prasna paththara print ganna puluwan una nam hodai
From Milan
SL Teach